මුල් පිටුව - BBC News සිංහල (2024)

Table of Contents
ප්‍රධාන පුවත ක්‍රීඩකයින්ගේ ආබාධ මැද ලෝකශූර ඉන්දීය කණ්ඩායමට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද? වීඩියෝ, ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?ධාවන කාලය, 1,40 ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි ද? වීඩියෝ, බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?ධාවන කාලය, 4,22 වීඩියෝ, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදාධාවන කාලය, 1,53 ශ්‍රී ලංකාව වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද? මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි? සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද? ලෝකය නවසීලන්තයේ රැකවරණ මධ්‍යස්ථානවල සිදුවූ අපයෝජනයන් ගැන ප්‍රබල හෙළිදරව්වක් 'මම ගියේ පුතාට මනාලියක් බලන්න.මම ආපහු එනකොට මගේ පුතා නැතිවෙලා කියලා ආරංචි වුණා' කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක් වෙයි ද? නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී ක්‍රීඩා ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට LPL 2024: කිරුළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ? කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ මෙරෝන් විජේසිංහ කවුද ? වීඩියෝ වීඩියෝ, වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?ධාවන කාලය, 1,27 වීඩියෝ, 'මට කියන්නේ ජංගම සුපර්මාර්කට් එක කියලා.'ධාවන කාලය, 2,16 වීඩියෝ, චොකලට් මිල වැඩි වෙයි ද?ධාවන කාලය, 1,43 වීඩියෝ, කන්ජිපානිට සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැනයෑමට උපකාර කළ නීතිඥයින් ගැන පොලීසිය භාර ඇමති කියයිධාවන කාලය, 4,20 විශේෂාංග කවුද මේ කමලා හැරිස් ? අධි-ඕතඩොක්ස් යුදෙව්වන් යනු කවුද සහ ඔවුන් විරෝධතා දක්වන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද? MasterChef Australia: ඔස්ට්‍රේලියාවේදී හරි හරියට ලංකාවේ කෑම හැදූ මේ ‘සැව්’ කවුද? වැඩිපුරම කියැවූ References

ප්‍රධාන පුවත

  • මුල් පිටුව - BBC News සිංහල (1)

    ක්‍රීඩකයින්ගේ ආබාධ මැද ලෝකශූර ඉන්දීය කණ්ඩායමට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?

    මෙම තරග සංචාරය දෙපිලටම ඉතා වැදගත් එකක් වන්නේ නව නායකයින් දෙදෙනෙකු මෙන්ම නව පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ ක්‍රීඩා කරන බැවින් ය.T20 ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 8 වැනි ස්ථානයේය.

  • මුල් පිටුව - BBC News සිංහල (2)

    වීඩියෝ, ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?ධාවන කාලය, 1,40

    ඔබ ජීවිතයේ නිවැරදි දිශාව සොයන්නේ නම්, ඒ සඳහා ද ඔබේ මොළයට පිළිතුරු තිබේ. අප භෞතිකව සිටින ස්ථානය සිතියම්ගත කරන මොළයේ සෛල සොයා ගත් පසු ඒ වෙනුවෙන් ස්නායු සම්බන්ධ විද්‍යාඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය ද හිමි විය.

  • මුල් පිටුව - BBC News සිංහල (3)

    ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි ද?

    පොලිස්පති ධුරය හිස්ව නොමැති බවත් තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කළ යුතු බව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

  • මුල් පිටුව - BBC News සිංහල (4)

    වීඩියෝ, බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?ධාවන කාලය, 4,22

    ජාත්‍යන්තර නිරූපිකාවක් සහ ශරීර සුවතාවය ගැන සමාජ බලපෑම් කරන්නියක් වූ කැට් ටෝරස්ට වසර අටක සිර දඬුවම් නියම වුවා ය. BBC Eye Investigations සහ BBC News Brasil විසින් කේට් ටෝරස්ගේ නැගීම සහ ඇය විසින් ජාවාරම් සඳහා යොදාගත් අනුගාමිකයින් ගැන කළ සොයා බැලීම මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

  • මුල් පිටුව - BBC News සිංහල (5)

    වීඩියෝ, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදාධාවන කාලය, 1,53

    2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ඒ අනුව නාමයෝජනා භාර ගනු ලබන්නේ අගෝස්තු 15 වැනිදා ය.

වැඩිම රන් පදක්කම් දිනන්නේ කවුද? පැරිස් ඔලිම්පික් උළෙලේදී පදක්කම් 329ක් වෙනුවෙන් රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා ඉසව් 32ක් සඳහා තරග වදිති. පළමු පදක්කම් ප්‍රදානය කරනු ලබන්නේ, 2024 ජූලි 27 වැනිදා ය.

මෙතැනින් ක්ලික් කරන්න

මුල් පිටුව - BBC News සිංහල (6)

ශ්‍රී ලංකාව

  • මුල් පිටුව - BBC News සිංහල (7)

    වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

  • මුල් පිටුව - BBC News සිංහල (8)

    හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

  • මුල් පිටුව - BBC News සිංහල (9)

    මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?

  • මුල් පිටුව - BBC News සිංහල (10)

    සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?

ලෝකය

  • මුල් පිටුව - BBC News සිංහල (11)

    නවසීලන්තයේ රැකවරණ මධ්‍යස්ථානවල සිදුවූ අපයෝජනයන් ගැන ප්‍රබල හෙළිදරව්වක්

  • මුල් පිටුව - BBC News සිංහල (12)

    'මම ගියේ පුතාට මනාලියක් බලන්න.මම ආපහු එනකොට මගේ පුතා නැතිවෙලා කියලා ආරංචි වුණා'

  • මුල් පිටුව - BBC News සිංහල (13)

    කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක් වෙයි ද?

  • මුල් පිටුව - BBC News සිංහල (14)

    නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී

ක්‍රීඩා

  • මුල් පිටුව - BBC News සිංහල (15)

    ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

  • මුල් පිටුව - BBC News සිංහල (16)

    LPL 2024: කිරුළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

  • මුල් පිටුව - BBC News සිංහල (17)

    පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?

  • මුල් පිටුව - BBC News සිංහල (18)

    කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ මෙරෝන් විජේසිංහ කවුද ?

වීඩියෝ

  • මුල් පිටුව - BBC News සිංහල (19)

    වීඩියෝ, වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?ධාවන කාලය, 1,27

  • මුල් පිටුව - BBC News සිංහල (20)

    වීඩියෝ, 'මට කියන්නේ ජංගම සුපර්මාර්කට් එක කියලා.'ධාවන කාලය, 2,16

  • මුල් පිටුව - BBC News සිංහල (21)

    වීඩියෝ, චොකලට් මිල වැඩි වෙයි ද?ධාවන කාලය, 1,43

  • මුල් පිටුව - BBC News සිංහල (22)

    වීඩියෝ, කන්ජිපානිට සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැනයෑමට උපකාර කළ නීතිඥයින් ගැන පොලීසිය භාර ඇමති කියයිධාවන කාලය, 4,20

විශේෂාංග

  • මුල් පිටුව - BBC News සිංහල (23)

    කවුද මේ කමලා හැරිස් ?

    ඉන්දියාවේ උපන් මවකගේ සහ ජැමෙයිකාවේ උපන් පියෙකුගේ දියණියක වන කමලා හැරිස් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ අධි නීතිඥවරියක ලෙසය.

  • මුල් පිටුව - BBC News සිංහල (24)

    අධි-ඕතඩොක්ස් යුදෙව්වන් යනු කවුද සහ ඔවුන් විරෝධතා දක්වන්නේ ඇයි?

    ගාසා තීරයේ ගැටුම සහ හිස්බුල්ලා සංවිධානය සමග පවතින ආතතීන් මධ්‍යයේ, තරුණ අධි-ඕතඩොක්ස් යුදෙව්වන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව රට පුරා විරෝධතා ඇති කිරීමට හේතු වී තිබේ. මෙම තීන්දුව ලබා දෙන තුරු, හරෙඩිම් ලෙස ද හඳුන්වන අධි-ඕතඩොක්ස් යුද්දෙව්වන් හමුදා සේවයෙන් නිදහස් කර තිබිණි. ඔවුහු රූපවාහිනිය, ඉන්ටර්නෙට් හෝ සමාජ මාධ්‍ය නොමැතිව මහා සමාජයෙන් වෙන් වූ ප්‍රජාවන් තුළ ජීවත් වෙති. අධි-ඕතඩොක්ස් යුද්දෙව්වන් ඊශ්‍රායලයේ ජනගහනයෙන් 13%ක් පමණ වන අතර ඔවුහු දේශපාලනික වශයෙන් සැලකිය යුතු බලපෑමක් ද ඇති කරති.

  • මුල් පිටුව - BBC News සිංහල (25)

    රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සිය වසර දෙකක ධුර කාලය සම්පුර්ණ කරන විට පනත් 90ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන තිබේ.එලෙස සම්මත කෙරුණු පනත් අතරට මන්ත්‍රීවරුන් ගේ යෝජනා අනුව ඉදිරිපත් කළ පනත් 10ක් ද ඇතුළත් වේ.කෙසේ වුවත් ආදායම් බදු පනත , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබඳ පනත, විදුලිබල පනත ඇතුළු පනත් රැසකට එරෙහිව මහජනතාව, වෘත්තීය සමිති ඇතුළු විවිධ වෘත්තිකයින්ගෙන් එල්ලවූ විරෝධතා මැද ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා අයුරු ද නිරීක්ෂණය විය.

  • මුල් පිටුව - BBC News සිංහල (26)

    ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?

    ජනාධිපතිවරණය කල්දැමීම සඳහා විවිධ උත්සහයන් ව්‍යර්ථ වී ඇති පසුබිමක ඡන්දය කල් දැමීම සඳහා තවත් 'තුරුම්පු' ඉතිරි වී තිබේ ද?

  • මුල් පිටුව - BBC News සිංහල (27)

    MasterChef Australia: ඔස්ට්‍රේලියාවේදී හරි හරියට ලංකාවේ කෑම හැදූ මේ ‘සැව්’ කවුද?

    MasterChef Australia 16වන අදියරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලාංකික තරුණියක් වන සවින්ද්‍රි පෙරේරා හේතුවෙන් ය. ‘සැව්’ ලෙස MasterChef රසිකයන් අතර ජනප්‍රිය වූ ඇය මෙවර තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූවා ය. ඇය (ජුලි 16 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේ වසර කිහිපයකට පසු සිය පවුලේ සාමාජිකයන් හමුවීමේ අරමුණින් ය.

වැඩිපුරම කියැවූ

  1. 1

    සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?

  2. 2

    ක්‍රීඩකයින්ගේ ආබාධ මැද ලෝකශූර ඉන්දීය කණ්ඩායමට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?

  3. 3

    ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි ද?

  4. 4

    2024 පැරිස් ඔලිම්පික් පදක්කම් සටහන

  5. 5

    වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

මුල් පිටුව - BBC News සිංහල (2024)

References

Top Articles
Fox Habitats | All Things Foxes
Auto Pro Sunbury
O Riley Auto Parts Near Me
D&C Newspaper Obituaries
Elektrisch koffiezetapparaat Philips CSA240/61 1450 W Zwart 1450 W | bol
Savage X Fenty Wiki
Word trip Answers All Levels [2000+ in One Page Updated 2023] » Puzzle Game Master
Sarah Lindstrom Telegram
Subject Guides: Business: Exchange Rates: Historical Foreign Exchange Rate
Busted Newspaper Longview Texas
Craigslist Cars For Sale San Francisco
Google Sites 1V1.Lol
Rs3 Rituals
Nashville Tranny
Lubbock Avalanche Journal Newspaper Obituaries
Best Stb 556 Mw2
Magicseaweed Capitola
Unit 8 Lesson 2 Coding Activity
Five Guys Calorie Calculator
Elektrische Arbeit W (Kilowattstunden kWh Strompreis Berechnen Berechnung)
Reforge Update – Which Reforges Are The Best? – Hypixel Skyblock - Sirknightj
55000 Pennies To Dollars
Julie Green Ministries International On Rumble
Jetblue Live Flight Tracker
Female Same Size Vore Thread
Ekaterina Lisina Wiki
Midsouthshooters Supply
Susan Bowers Facebook
Daggett Funeral Home Barryton Michigan
Liberty Prime Poster
Webcentral Cuny
Understanding P Value: Definition, Calculation, and Interpretation - Decoding Data Science
Sarah Colman-Livengood Park Raytown Photos
Southeast Ia Craigslist
Sems Broward County
Poskes Parts
Amazon Ups Drop Off Locations Near Me
Best Upscale Restaurants In Denver
Best Truck Lease Deals $0 Down
Presentato il Brugal Maestro Reserva in Italia: l’eccellenza del rum dominicano
Spacebar Counter - Space Bar Clicker Test
Alt J Artist Presale Code
Curaleaf Announces Majority Stake and Forms Strategic Partnership with Germany's Four 20 Pharma, a Fully EU-GMP & GDP Licensed Producer and Distributor of Medical Cannabis
Swissport Timecard
Yakini Q Sj Photos
Ap Bio Unit 2 Progress Check Mcq
Its Arrival May Be Signaled By A Ding
Stephen Dilbeck Obituary
Swag Codes: The Ultimate Guide to Boosting Your Swagbucks Earnings - Ricky Spears
Chase Bank Time Hours
Vci Classified Paducah
Priority Pass: How to Invite as Many Guests as Possible to Airport Lounges?
Latest Posts
Article information

Author: Carlyn Walter

Last Updated:

Views: 5870

Rating: 5 / 5 (50 voted)

Reviews: 89% of readers found this page helpful

Author information

Name: Carlyn Walter

Birthday: 1996-01-03

Address: Suite 452 40815 Denyse Extensions, Sengermouth, OR 42374

Phone: +8501809515404

Job: Manufacturing Technician

Hobby: Table tennis, Archery, Vacation, Metal detecting, Yo-yoing, Crocheting, Creative writing

Introduction: My name is Carlyn Walter, I am a lively, glamorous, healthy, clean, powerful, calm, combative person who loves writing and wants to share my knowledge and understanding with you.